සජබ මන්ත්‍රී ජගත් විතානට මරණ තර්ජන
තමා වෙඩි තබා ඝාතනය කරන බවට තොරතුරු ලැබී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසයි.
තමා වෙඩි තබා ඝාතනය කරන බවට තොරතුරු ලැබී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසයි.
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට මරණ තර්ජන එල්ල වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කථානායකවරයාගේ අවධානය යොමු කොට වහාම ආරක්ෂාව සලසා දීමට කටයුතු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එම රහස් වාර්තාව සභාගත කරමින් ජගත් විතාන මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තමාගේ ආරක්ෂාව තර කිරීමට වහාම කටයුතු කරන ලෙසයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage