අද (23) සවස කැලණිය දුරුතු පෙරහැර නිසා වැහෙන පාරවල් ගැන පොලිස් නිවේදනය
කැලණිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පුණ්‍යෝත්සවයට සමගාමීව හෙලේනා බාලිකා විද්‍යාලය මඟින් සංවිධානය කරනු ලබන පෙරහර හේතුවෙන් අද දින කැලණිය පොලිස් වසම තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. මෙම පෙරහර 2025 වසරේ දෙසැම
