4 sources
පාරිභෝගික විරෝධයෙන් ජල කැපිල්ල අඩු කරයි.. කප්පාදුව දිගටම..
පවතින වියළිකාලගුණික තත්ත්වය හමුවේ කොළඹදිස්ත්‍රික්කයේ ප්‍රදේශකිහිපයක් සඳහා ක්‍රියාත්මකකර ඇති සැලසුම් සහගත ජල කප්පාදුවඅද (අප්‍රේල්04) දිනයේදක්‍රියාත්මක වන බව ජාතිකජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයනිවේදනය කරයි.අදාළප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනකාලසීමාව මීට පෙර පැය 24ක්ලෙස ප්‍රකාශයට පත් කර තිබුණද,පාරිභෝගිකයන්ගෙන්ලැබුණු ඉල්ලීම් සැලකිල්ලටගනිමින් එම කාලය පැය 18දක්වාඅඩු කිරීමට මණ්ඩලය පියවර ගෙනඇත.ඒඅනුව,ලබනඅප්‍රේල
