3 sources
කෝටි දෙකකට විශ්වාසය කඩ කළ මාවනැල්ල පුංචි මන්ත්‍රී රිමාන්ඩ්
සංචාරක ව්‍යාපාරයක් සඳහා කබානා ඉදිකර දෙන බව පවසා මුදල් ලබාගෙන ,එයින් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් පිළිබඳව විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශණ කොට්ඨාසය අඩංගුවට ගෙන,මහනුවර අධිකරණයට ඉදිරිපත් කරන ලද කෑගල්ල මහ නගර සභාවේ නාග
