2 sources
ඌන සේවා උපාධිධාරීන් සහ පුරාවිද්‍යා උපාධිධාරීන් ගුරු සේවයට බඳවගන්න - සජිත් ප්‍රේමදාස
ඌන සේවා උපාධිධාරීන්ට සහ පුරාවිද්‍යා උපාධිධාරීන්ටත් ගුරු සේවයට පැමිණිමට අවස්ථාව ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් සිදු කර තිබේ.
ඌන සේවා උපාධිධාරීන්ට සහ පුරාවිද්‍යා උපාධිධාරීන්ටත් ගුරු සේවයට පැමිණිමට අවස්ථාව ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් සිදු කර තිබේ.
ගුරු සේවය බඳවා ගැනීමේ ක්‍රියාවලියේ විවෘත බඳවා ගැනීමේදී උපාධියේ වලංගු දිනය 2025.06.30 ලෙස සඳහන්ව තිබුණි. විවෘත සේවය සම්බන්ධවීමට කැමැත්තෙන් පසුවන පිරිස් මෙම දිනය සංශෝධනය කරගැනීම සඳහන් තමන්ගෙන් ඉල්ලා සිටි බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එමෙන්ම සීමිත පදනම යටතේ ගුරු සේවයට බඳවා ගැනීම 2023.02.10 ලෙස වලංගු දිනය සඳහන් කර තිබේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage