කොළඹ නගර සභාවේ 15 වසරක දූෂණ සෙවීමට ජනපති කොමිසමෙන් මහජන පැමිණිලි කැඳවයි
කොළඹ මහ නගර සභාවේ 2010 සිට 2025 දක්වා වූ වසර 15ක කාලය තුළ සිදුව ඇති දූෂණ සහ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
කොළඹ මහ නගර සභාවේ 2010 සිට 2025 දක්වා වූ වසර 15ක කාලය තුළ සිදුව ඇති දූෂණ සහ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
ඒ අනුව, අදාළ කාල සීමාව තුළ සිදුවූ දූෂණ හා වංචා පිළිබඳ තොරතුරු සහ පැමිණිලි ඉදිරිපත් කරන ලෙසයි එම කොමිසම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මහජනතාවට, සංවිධානවලට හෝ ආයතනවලට තම පැමිණිලි සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලිඛිතව ඉදිරිපත් කළ හැකියි. මහජනතාවට, සංවිධානවලට සහ ආයතනවලට තම පැමිණිලි සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලිඛිත පැමිණිලි අංක 152, ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයේ පිහිටි කොමිසමේ ලේකම් වෙත ඉදිරිපත් කළ හැකියි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage