3 sourcesTrending
ලොව පුරා බොහෝ රටවල ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයයේ බිඳ වැටීමක්
ලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිසක් භාවිත කරන ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය වෙත පිවිසීමේදී පරිශීලකයින් දහස් ගණනක් බරපතල ගැටලුවලට මුහුණ දී ඇති බව අන්තර්ජාල සේවා බිඳවැටීම් නිරීක්ෂණය කරන ඩව්ඩෙක්ටර් (Downdetector) වෙබ් අඩවිය වාර්තා කරනවා. පැමිණිලි කළ බොහෝ පිරිස
