තායිලන්තයේ Tiger Kingdom උද්‍යානයේ ව්‍යාඝ්‍රයින් 72ක් හදිසියේ මියයයි
උතුරු තායිලන්තයේ චියැං මායි නගරයේ පිහිටි සුප්‍රකට සංචාරක ආකර්ෂණීය ස්ථානයක් වූ 'Tiger Kingdom' සත්ත්ව උද්‍යානයේ සිටි ව්‍යාඝ්‍රයින් 70කට අධික සංඛ්‍යාවක් සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මිය ගොස් තිබේ.
