රෝහල්වල නේවාසික රෝගීන්ට ගුණාත්මක ආහාර වේලක් දෙන වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය හෙට ඇරඹෙයි
රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි සහ රුචිකර ආහාර වේලක් ලබාදීම අරමුණු කරගත් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය හෙට...
