මාර්තු 7 සහ 8 දිනවල අත්හිටවූ ශ්‍රීලන්කන් ගුවන් ගමන්
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් අද සහ හෙට දිනවල රාත්‍රී 11.59 දක්වා ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන තිබේ.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් අද සහ හෙට දිනවල රාත්‍රී 11.59 දක්වා ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන තිබේ.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් අද සහ හෙට දිනවල රාත්‍රී 11.59 දක්වා ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගම පියවර ගෙන තිබේ. මගීන්ට තම ගුවන් ගමන් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු www.srilankan.com වෙබ් අඩවිය පරීක්ෂා කර ලබාගත හැකි බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම දන්වා සිටිනවා. සහාය අවශ්‍ය මෙරට සිටින මගීන්ට 1979 විමසීමෙන් හා වෙනත් රටක සිට විමසන්නේනම් 0094 11 777 1979 අංකය ඔස්සේ ද තොරතුරු ලබාගත හැකිය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage