2 sources
අපේ රැලිවල සෙනග පිරිලා.. 2029ත් ජනාධිපති අනුරම තමයි.. - වසන්ත සමරසිංහ
විපක්ෂය කුමන උත්සාහයන් දැරුවද 2029 වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ද අනුර කුමාර දිසානායක මහතාම අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වත්මන්
