2 sources
ශ්‍රී ලංකා - පාකිස්තාන යොවුන් තරගය ජය පැරදුමෙන් තොරයි
සසිත් බණ්ඩාරගේ විශිෂ්ට ශතකයෙන් පණ ගැන්වුණු ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තුන් දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ අවසන් දිනය වූ අද (11) පාකිස්තාන යොවුන් පිල සිය පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 434කට අත්හිටුවමින් ලකුණු 149ක පළමු [...]
