2 sources
මහජන හදිසි තත්ත්වය මසකින් දීර්ඝ කිරීම පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වුණා. ඒ වැඩි ඡන්ද 104කින්. මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා වූ යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් සහ විපක්ෂව ඡන්ද 02ක් හිමිවුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම සඳහා ඡන්දයක් [...]
