කළුබෝවිලදී චීන තරුණිය මැරූ පෙම්වතා වං හුයින් සොයන්න පොලිසිය මහජන සහය පතයි
පසුගිය 2026 මාර්තු මස 23 වන දින කොහුවල කළුබෝවිල පීරිස් මාවත ප්‍රදේශයේදී චීන ජාතික කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව පළාගොස් සැඟව සිටින ප්‍රධාන සැකකරු සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජන සහාය ඉල්ලා සිටියි. පොලිස් වාර්තාවලට අනුව, කොහු