2 sources
පොඩි ලැසීට අයත් පන්නිපිටියේ පිහිටි කෝටි ගණනක නිවසක් තහනම් කරයි
අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසීට අයත් බව කියන රුපියල් කෝටි 3ක් වටිනා සුඛෝපබෝගී තෙමහල් නිවසක් නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් තහනම් කර තිබේ.
අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසීට අයත් බව කියන රුපියල් කෝටි 3ක් වටිනා සුඛෝපබෝගී තෙමහල් නිවසක් නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් තහනම් කර තිබේ.
- සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මදුෂංක ද සිල්වා හෙවත් පොඩිලැසී නැමැත්තාට අයත් රුපියල් කෝටි 3 ක් පමණ වටිනා පන්නිපිටියේ සුවිසල් නිවසක් සහිත ඉඩමක පරිහරණය අත්හිටුවා තිබේ. පොඩි ලැසී නමැත්තාට 2007 වසරේ සිට සිදුකළ විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු 26 ක් මේ වන විට විභාග වෙමින් පවතියි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage