ඊශ්‍රායලය යුද සූදානමක.. එරට ශ‍්‍රී ලාංකිකයන්ට බිංගෙවල් වලට යන්න සැරසෙන්නැයි දන්වයි..
මැද පෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාවය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් යාවත්කාලින කිරීමට එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය කරයුතු කර ඇත.එම උපදෙස් මෙසේය.මේ වන විට ඉන්දියන් රජය ඉරානයේ සිටින තම පුරවැසියන් හා ඉන්දියානු සම්භවයක් ඇති පිරිස වෙත නිවේදනය කරමින ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් ඉරානයෙන් පිටවන ලෙසය.එයට අමතරව දෝහා රාජ්‍යයේ ඇමරිකානු යුධ කදවුරුවල සිටින පිරිස් ඒවායින් ඉවත් කරගැනීම
