ආපදා තත්ත්වයෙන් මියගිය ගණන 639ක් දක්වා ඉහළට
දිවයින පුරා පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අද (11) ප.ව. 5.00 වන විට ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 639 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා ක
දිවයින පුරා පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අද (11) ප.ව. 5.00 වන විට ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 639 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා ක
5.00 වන විට ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 639 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ සඳහන්. එමෙන්ම, තවත් පුද්ගලයන් 210ක් අතුරුදන්ව ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. සමස්තයක් ලෙස පවුල් 495,093ක් අයත් වන පුද්ගලයන් 1,703,318 දෙනෙකුට මෙම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage