නිල්වලා ගඟ ආශ්රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48ටත්
නිල්වලා ගඟ ද්රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවත් පැය 48ක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා . ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ඔක්තෝබර්18 වනදා පස්වරු 6.00 දක්වා වලංගු වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටින්නේ . නිල්වලා ගඟ ද
