2 sources
චැනල් දෙකක් රට අවුලවනවා - ඥානසාර හිමිට මගෙන් සමාව නෑ - ජනපති බදුල්ලේ කළ සම්පූර්ණ කතාව Text
බදුල්ලේ පැවති ජාතික ජන බලවේගයේ දිස්ත්රික් කාන්තා සමුළුව අමතමින් ජනාධිපතිවරයා අද (18) ආන්දෝලනාත්මක ප්රකාශ ගණනාවක් සිදු කළේය. ආණ්ඩුව දූෂණය, මත්ද්රව්ය ජාවාරම සහ සංවිධානාත්මක පාතාල ක්රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා දියත් කර ඇති දැඩි වැඩපිළිවෙළට එරෙහිව