2 sources
රජයේ විකිරණ තාක්ෂණවේදීන් බදාදා දිවයින පුරා පැය 24 වැඩවර්ජනයක
රජයේ විකිරණ තාක්ෂණවේදීන් එළඹෙන බදාදා (21) දින දිවයින පුරා පැය 24ක සංකේතාත්මක වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර ඇති බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. මෙම වැඩවර්ජනය එදින පෙරවරු 8.00ට ආරම්භ වීමට නියමිත බව ද එම සංගමය සඳහන් කරයි. මාලිගාවත්තේ පිහිට