2 sources
විදුල්ලංකා - ඩේවිඩ් පීරිස් හවුලෙන් සහ WindForce වෙතින් මන්නාරමට 50MW සුළං විදුලි බලාගාර දෙකක්
මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයෙහි මෙගාවොට් 50 බැගින් වන සුළං විදුලි බලාගාර 2ක් ස්ථාපිත කිරීම වර්ෂ 2030 වන විට මෙරට විදුලි සැපයුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ අරමුණ සඳහා වන රජයේ පුළුල් සැලැස්මට අනුකූලව, වසර 20ක මෙහෙයුම් කාලසීමාවක් සහිතව ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම පදනම මත මෙගාවොට් 100 මුල්ලිකුලම් සුළං බලාගාර උද්‍යානය (මෙගාවොට් 50 බැගින්...
