2 sources
'නිකවැරටිය ලේ විලක් කරනවා' FB ලියමින් ජනපති ජනහමුවේ වෛරය පැතිරවූ රුහුණු සරසවි සිසුවා අත්අඩංගුවට
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් ආසන්නයේ, සමාජ මාධ්‍ය ඔස්සේ වෛරීසහගත අදහස් පළ කර කඩාකප්පල්කාරී ක්‍රියාවකට උත්සාහ කළ බව කියන විශ්වවිද්‍යාල සිසුවෙකු පසුගිය 11 වැනිදා කොබෙයිගනේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ම
