පොලිස් පොතේ සටහනක් තබා කොස්තාපල් ගෙදරම යයි
විවේකයකින් තොරව සේවයේ යෙදවීම සහ ඒ හරහා ඇති වූ දැඩි මානසික පීඩනය හේතුවෙන් තමන්ට තවදුරටත් රාජකාරිය කළ නොහැකි බව පවසමින් අලුත්ගම පොලිසියේ ස
විවේකයකින් තොරව සේවයේ යෙදවීම සහ ඒ හරහා ඇති වූ දැඩි මානසික පීඩනය හේතුවෙන් තමන්ට තවදුරටත් රාජකාරිය කළ නොහැකි බව පවසමින් අලුත්ගම පොලිසියේ ස
අප වාර්තාකරු සඳහන් කළේ, මෙලෙස පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇත්තේ අලුත්ගම පොලිසියේ අපරාධ අංශයට අනුයුක්තව සේවය කළ, මාතර කැකනදුර ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි. අද (07) දහවල් මෙම නිලධාරියා පොලිස් ස්ථානයේ තොරතුරු සටහන් පොතේ විශේෂ සටහනක් තබා ඇති අතර, එහි සඳහන් කර ඇත්තේ තමන්ව විවේකයකින් තොරව රාජකාරියේ යෙදවීම නිසා දැඩි මානසික පීඩාවකට පත්ව සිටින බවත්, එම තත්ත්වය මත තවදුරටත් පොලිස් රාජකාරි ඉටු කිරීමට අපහසු බවයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story