රාජ්ය ආයතන 34ක් වසා දැමීමට මුදල් අමාත්යාංශය විසින් තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා
බත්තරමුල්ලේ පැවති රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. අදාළ ක්රියාවලිය අධ්යයනය කර ක්රියාත්මක කිරීම වෙනුවෙන් මේ වන විටත් කමිටුවක් පත් කර ඇති බවශ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා. එමෙන්ම
