2 sources
නිකිණි පුර පසළොස්වක පොහොය අදයි - මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ
නිකිණි පුර පසළොස්වක පොහොය අදට (27) යෙදී තිබේ.
නිකිණි පුර පසළොස්වක පොහොය අදට (27) යෙදී තිබේ.
භික්ෂූන් වහන්සේ මෙන් ම සැදැහැති දායකයන් විසින් උදාර පෞරාණික බුද්ධ නියමයක් ඉටුකරන පොහොය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක් පොහොය දිනය සලකනු ලබයි. නිකිණි පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. දෙරණ අසපුව 133 නිකිණි පොහොදා වැඩසටහන සජිව විකාශය නිකවැරටිය ගනේවැව පුරාණ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද දිනය පුරා පැවැත්වේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage