මෙරට මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක්
රට තුළ මනෝ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය මහාචාර්ය චතුරි සුරවීර මහත්මිය පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, මනෝ වෛද්‍යවරුන්ට විදෙස් රටවල විශාල ඉල්ලුමක් පවතින බවයි. එලෙස වෛද්
