2 sources
ලොව ප්‍රථම ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රකාශ ඔරලෝසුව චීනයෙන්
ලෝකයේ පළමු ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රකාශ ඔරලෝසුව නිර්මාණය කිරීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත් වේ.
ලෝකයේ පළමු ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රකාශ ඔරලෝසුව නිර්මාණය කිරීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත් වේ.
මෙය අනාගතයේදී කාලය මැනීමේ නිරවද්‍යතාව ඉතා ඉහළ මට්ටමක් කරා ගෙන යා හැකි සුවිශේෂ විද්‍යාත්මක ජයග්‍රහණයක්. මෙම විශිෂ්ට නිර්මාණය සඳහා මුල් වූ චීන විද්‍යාඥයින් කණ්ඩායම, තමන් විසින්ම සාදන ලද නැනෝමීටර 148ක තරංග ආයාමයක් සහිත රික්ත පාරජම්බුල ලේසර් තාක්ෂණය සහ තෝරියම්-229 සමග මාත්‍රණය කරන ලද කැල්සියම් ෆ්ලෝරයිඩ් ස්ඵටික මේ සඳහා යොදා ගෙන තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage