2 sources
කාවන්තිස්ස ඇතාට වරදක් වෙලා නම් ඒක මම බාර ගන්නවා..- පරිසර ඇමති
රෝගාතුරව ප්රතිකාර ලබමින් සිටියදී මියගිය 'කාවන්තිස්ස' හස්තියාගේ සිදුවීමට අදාළව යම් වරදක් හෝ අතපසුවීමක් සිදුව ඇත්නම්, විෂයභාර අමාත්යවරයා වශයෙන් එහි මූලික වගකීම තමන් භාරගැනීමට සූදානම් බව පරිසර අමාත්ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
