3 sourcesTrending
පාකිස්තානයේ පාසල් ගොඩනැගිල්ලක වහලයක් කඩා වැටී මියගිය සිසුන් ගණන 27ක් දක්වා ඉහළට
පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පාසලක වහලයක් කඩා වැටීමෙන් මියගිය සිසුන් ගණන 27 දක්වා ඉහළ ගොස් තිබෙනවා.එසේම ගුරුවරයෙකු ද මියගොස් ඇති අතර
පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පාසලක වහලයක් කඩා වැටීමෙන් මියගිය සිසුන් ගණන 27 දක්වා ඉහළ ගොස් තිබෙනවා.එසේම ගුරුවරයෙකු ද මියගොස් ඇති අතර
එසේම ගුරුවරයෙකු ද මියගොස් ඇති අතර, සමස්ත මියගිය ගණන 28 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්ය සඳහන් කරන්නේ. මියගිය සිසුන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 13ට අඩු සිසුන් බව සඳහන්. දිස්ත්රික් හදිසි ආපදා නිලධාරී ඉෆ්තිකාර් ඛාන් සඳහන් කර ඇත්තේ, සුන්බුන් අතරින් අවම වශයෙන් සිසුන් 45 දෙනෙකු මුදාගෙන ඇති බවයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story