2 sources
විදුලි මෝටර් රථවලට සීමා පැනවීම ගැන බ්රිතාන්යයට චීනයෙන් දැඩි ප්රතිචාරයක්
චීන විදුලි මෝටර් රථවලට සීමා පැනවීමට බ්රිතාන්ය කටයුතු කරන්නේ නම් ඊට දැඩි ප්රතිචාර දක්වන බව චීනය පවසයි. මෝටර් රථ කර්මාන්තය තුළ චීනය සතු ප්රමුඛත්වයට එරෙහිව අදාළ පාර්ශ්වය සමග එක්ව පියවර ගන්නා බව බ්රිතාන්යය මෑතකදී ප්රකාශ කර තිබේ. චීන වාණිජ අමාත්ය
