බිත්තර මිල 40-50 සීමාවේ.. නත්තලට 70 වෙයිලු..
රට පුරා බිත්තරවල මිල ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයන් චෝදනා කරති. කුකුළු මස් මිලද ඒ හා සමගාමීව ඉහළ යමින් ඇති බවද ඔවුන් පෙන්වා දෙති.දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තරයක් රුපියල් 40 මිලට අලෙවි වෙන අතර ඇතැම් ප‍්‍රදේශවල රුපියල් 50 දක්වාද බිත්තර මිල ඉහළ ගොස් තිබේ.කුකුළු මස් කිලෝවක් 1300ක පමණ ඉහළ යාමක් දක්නට තිබේ.කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයන් සඳහන් කරන්නේ පසුගිය ආපදා තත්ත්වයෙන් පසුව තමන්ගේ ගොවිපොළවල් ගංවතුරට
