2 sources
යුද තත්වය නිසා ආනයනික අත්‍යවශ්‍ය ආහාරවල මිල ඉහළ යාහැකියි - ඇමති වසන්ත
මැදපෙරදිග කලාපයේ වත්මන් යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් වල යම් වෙනසක් සිදුවීමේ හැකියාවක් පවතින බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඊයේ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, විශේෂයෙන්ම ආනයනික අර්තාපල