2 sources
ගුරු විභාගයේ ප්රතිඵල නිකුත් වුවත් ගුරු පුරප්පාඩු සම්පුර්ණ කරන්න බෑ - දැඩි අර්බුදයක් ගැන ගුරු සංගම් කියයි
විදුහල්පති ශ්රේණි නිලධාරීන්ගේ සංගමය විසින් දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා පැවැති තරග විභාග ප්රතිඵල නිකුත් වුවද අධ්යාපන පද්ධතියේ ගුරු පුරප්පාඩු සම්පුර්ණ කිරිමට රාජ්ය සේවා කොමිසම නිසි ලෙස සිය වගකීම ඉටු කර නොමැති බව සඳහන් ක
