ශ්‍රී ලංකා රේගුව විසින් විසින් අගොස්තු මාසයට අදාළ ආදායම් ඉලක්කය මාසය අවසාන වීමට පෙරම සපුරා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ අනුව අගෝස්තු මාසයට අදාළව රේගුව වෙත ලැබී තිබූ රුපියල් මිලියන 190,274ක ඉලක්කය පසුගිය 27 වන දිනවන විට සපුරාලමින් එම ඉලක්කය අභිබවා රුපියල්
නිල දත්තවලට අනුව, ශ්‍රී ලංකා රේගුව විසින් අගෝස්තු මාසයේ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමටත් පෙර අභිබවා යමින්, අඛණ්ඩව අටවන වරටත් සිය මාසික ඉලක්කය සාර්ථකව සපුරාගෙන තිබෙනවා. මෝටර් රථ ආනයනවල සැලකිය යුතු පහත වැටීමක් අපේක්ෂා කිරීම නිසා මෙම වසර සඳහා රේගුව රුපියල් බිලියන 2,207ක ආදායම් ඉලක්කයක් (ගිය වසරට වඩා 13.5%කින් අඩු) පනවා තිබුණද, මාස අටක් අවසන් වීමටත් පෙර එම වාර්ෂික ඉලක්කයෙන් 83%ක් එනම් රුපියල් බිලියන 1,832.7ක් අත්කර…
Summarised from Hiru News - Sinhala
Organisations- International Monetary Fund
Keywords- ඇස්තමේන්තුගත
- අභිබවමින්
- අගොස්තු
- අගෝස්තු
- රුපියල්
- අඛණ්ඩව
- ආදායම්
- ඉක්මවන
- ඉලක්කය
- බිලියන
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage