පාසල් වාරය කෙටි කිරීමට අදහසක් තවම නෑ
රට තුළ උද්ගතව ඇති ඉන්ධන අර්බුදය සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පාසල් පැවැත්වීම සීමා කිරීමට හෝ විශේෂ නිවාඩු ලබාදීමට රජය මෙතෙක් කිසිදු නිල තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. අද (22) දින ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ක