පෙබරවාරි මාසයේ ජාතික උද්ධමනය පහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 පෙබරවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 1.6% ක් දක්වා පහළ ගොස් ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. 2026 ජනවාරි මාසයේ දී මෙම අගය වාර්තා වූයේ 2.4% ක් ලෙසයි. ජනවාරි මාසයේ දී 3.4% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය...
