2 sources
අල්ලස් කොමිසමට අපහාස කළැයි නන්දන හා ගම්මංපිල ගැන විමර්ශන
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අපහාස වන අයුරින් කටයුතු කළ බවට එල්ල වී ඇති චෝදනාවක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ට එරෙහිව එම කොමිෂන් සභාව විසින් විධිමත් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම විම
