ළඟදීම විශේෂ කෙනෙක් ඇතුළට යාවි - ජනපති මැයි රැළියේදී පවසයි
වත්මන් ආණ්ඩුව මෙරට බිහිවූ ශක්තිමත්ම සහ සමස්ත ජනතාවගේම විශ්වාසය ඉහළින්ම දිනාගත් පාලනය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජාතික ජනබලවේගය විසින් නුවරඑළිය සහ මහරගම ප්‍රදේශවල සංවිධානය කර තිබූ මැයි දින රැලි