කොටස් වෙළදපොලේ අක්‍රමිකතා විමර්ෂණයට අදාලව ප්‍රකාශයක් ගන්න දිලිත් ජයවීර සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට කැදවයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට අද (12) පෙරවරුවේ කැඳවා තිබෙනවා. ඒ කොටස් වෙළඳපළ තුළ සිදුවූවා යැයි කියන අක්‍රමිකතා පිළිබඳව විමර්ශනයට අදාලව ප්‍රකාශ සටහන් කර ගැනීම...
