දියවන්නාව සහ පාර්ලිමේන්තුව අවට ජල දූෂණය පාලනයට යෝජිත සැලැස්ම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න
දියවන්නා ඔය සහ පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ජල දූෂණය පාලනය කිරීමට සකස් කර ඇති ජාතික මට්ටමේ වැඩපිළිවෙළට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශි
