ජනරජ ව්‍යවස්ථාව ඉවත් කර තනි පක්ෂ පාලනයකට..?
එක්සත් ජාතික පක්‍ෂය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය"අපේ ඔළුවට ඔටුන්නක් වැටුනේ කුණු කාණුවක් දිගේ ගහගෙන ඇවිත් නොවේ" යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල් මහ විරු සමරුවට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය. මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කරනු ලැබුවේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අහෝසි කරනු ලැබූ "ඔටුනු පැළැඳි" පාලනය යළි ස්ථාපිත කිරීම පිළිබඳවද
