විජේට ලොකු විපතක්.. ලංකාවට කුඩු ගෙනෙද්දී පක්ෂයේ ලොක්කෙක් අත්අඩංගුවට..
ශ්රී ලංකාවට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ජාවාරම් කිරීමට සැලසුම් කර තිබූ බව කියන රුපියල් කෝටි ගණනක් වටිනා 'මෙතම්ෆෙටමින්' (Ice) මත්ද්රව්ය තොගයක් සමඟ, තමිල්නාඩුවේ පාලක 'තමිලග වෙට්රි කලගම්' (TVK) පක්ෂයේ ක්රියාකාරිකයෙකු ආදායම් බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය (DRI) විසින් නාගපට්නම්හිදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මෙම සිදුවීම මුල් කරගනිමින් තමිල්නාඩු දේශපාලන කරළිය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය
