රාත්‍රියේ ව්‍යාපාරික ප්‍රජාව හමුවී ජනපති උදව් ඉල්ලයි
විපතට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට මෙන්ම රටේ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ පූර්ණ සහාය රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින්
