2 sources
මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ තරුණයින් 12 දෙනෙකු අත්අඩංගුවට
නාවලපිටිය සමනලගම සුදුගලඇල්ල අසල මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වු තරුණයින් 12 දෙනෙකු නාවලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ළඟ තිබී හෂිෂ්, කොකේන් ඇතුලු මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබෙනවා. නාවලපිටිය සමනලගම සුදුගල ඇල්ල අසල පිහිටි කුලී පදනම මත ලබා ගත් කාමර
