2 sources
අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය ගැන ඉල්ලීමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස ඔහුගේ නීතිඥවරයා අද (31) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ. මෙම පෙත්සම අද
