බදුලු ඔය අමුණ එසවීමේ ව්‍යාපෘතියේ 80%ක වැඩ අවසන්
දීර්ඝ කාලයක් පුරා ඇණහිට පැවති කන්දකැටිය, බදුලු ඔය අමුණ උසස් කිරීමේ සංවර්ධන ව්‍යාපෘතියේ වත්මන් භෞතික ප්‍රගතිය 80%ක් දක්වා ළඟා වී තිබෙනවා. ඊයේ (09) එහි ක්ෂේත්‍ර නිරීක්ෂණයකට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා එක් වුණා. වාරිමාර්ග දෙපා
