මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැලැක්වීමට පාසල් බලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්..
ඔබත් මේ පිළිබඳව අවදානය යොමුකරන එක ඇත්තටම වැදගත් වේවි. මේ දිනවල ඇතැම් දිස්ත්‍රික්කවල පැතිර යන මෙනින්ජයිටීස් හෙවත් මොළේ උණ රෝගී තත්ත...
ඔබත් මේ පිළිබඳව අවදානය යොමුකරන එක ඇත්තටම වැදගත් වේවි. මේ දිනවල ඇතැම් දිස්ත්‍රික්කවල පැතිර යන මෙනින්ජයිටීස් හෙවත් මොළේ උණ රෝගී තත්ත...
මෙම රෝගයෙන් ළමයින්ට සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට වැඩි වශයෙන් බලපෑම් සිදුකරන බවත් වෛරසය වැළඳුණු රෝගීන් පසුගිය අප්‍රේල් මාසයේදී මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. එමෙන්ම, මේ වන විට නුවරඑළිය, මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ද මෙම රෝගය ව්‍යාප්ත වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story