2 sources
මහ බැංකුවේ විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.82ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2025 දෙසැම්බර් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,825ක් දක්වා ඉහළ ගොස් ඇති බව නවතම මහ බැංකු දත්ත වාර්තාතාපෙන්වා දේ. මෙය 2025 නොවැම්බර් මාසය අවසානයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 6,034ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 13.1% ක ඉහළ යාමකි. මේ අතර සංචිත වත්කම් තුල අන්තර්ගත...
