2 sources
ගෝඨා පැය 6ක් ප්‍රකාශ දෙයි
මිග් 27 ප්‍රහාරක යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඇමරිකන් ඩොලර් මිලියන 8.5ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) ඊයේ (11දා) පැය 6ක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. මෙ
