3 sources
T20 ලෝක කුසලානය ඉලක්ක කර ශ්‍රී ලංකාවට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්!
ඉන්දීය පුහුණුකරුවකු වන R.Sridhar ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්වීම් ලබා තිබෙනවා.

By Hiru News Sinhala
Read full articleඉන්දීය පුහුණුකරුවකු වන R.Sridhar ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්වීම් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඉන්දීය පුහුණුකරුවෙකු වන ආර්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ලබන ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතෙක් ඔහු එම ධුරයේ කටයුතු කරනු ඇති බවයි. ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඔහු 2014 වසරේ සිට 2021 දක්වා කටයුතු කරනු ලැබුවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story